ඉන්දියානු මහ කොමසාරිස් හා බැසිල් අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ අනුව ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන තත්ත්වයන් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගත් බවයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ X පණිවිඩය පහතින්.

news images