වැටුප් වැඩි කරගැනීමට එරෙහිව මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් (11) විරෝධතාවයක නිරත වුණා.

ඒ අනුව ඔවුන් බැංකු පරිශ්‍රය ඉදිරිපිට දී මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වැඩි කරගත් වැටුප් පහළ දැමීමට නොහැකි නම් මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

news images news images news images