කවුරු ආවත් ජනාධිපතිවරණය දිනන්න මහින්ද මහත්තයාගේ ඡන්ද ටික ඕන – රෝහිත අබේගුණවර්ධන

ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

කවුරුන් පැමිණියද ඔහුට ජයග්‍රහණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රමාණය අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.