උඩරට වෙස් ඇඳුම ලෝක උරුමයක් කිරීමට පියවර ගන්නවා – විදුර වික්‍රමනායක

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

උඩුගං බලා යන මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.