අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන

අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනෙකුට එරෙහිව මේ වනවිට ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

තවත් අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබාගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.