මඩකලපුවේ සූර්ය විදුලි ව්‍යාපෘතිය විවෘත කෙරේ

මඩකලපුවේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනලවලින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කරන ලද ව්‍යාපෘතියකට අනුව බැක්බේ සෝලා පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

news images news images news images