ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අද

ජාතික ජන බලවේගය සංවිධානය කරන “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (10)අද.

ඒ අනුව සවස 3.00 ට හෝමාගමදී.