පාරි­භෝ­ගික අධි­කා­රියේ සභා­පති අදි­යුරු මඬුල්ල වෙළෙඳ ඇමැ­තිගේ දැනුම් දීමට ඉල්ලා අස් වෙයි

පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ සභා­පති ශාන්ත නිරි­ඇල්ල මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩ­ලය සිය ඉල්ලා අස් වීමේ ලිපි භාර දී තිබේ. වෙළෙඳ හා වාණිජ ඇමැති නලින් ප්‍රනාන්දු විසින් සිදු කළ දැනුම් දීම­කට අනුව මේ ඉල්ලා අස් වීමේ ලිපි භාර දී ඇතැයි එහි ප්‍රකා­ශ­ක­යෙක් දින­මි­ණට පැව­සීය.

නව අධ්‍යක්ෂ මණ්ඩ­ලය පත් කිරීම ඉදිරි දින­වල සිදු කෙරෙනු ඇතැ­යිද හෙතෙම කියා සිටි­යේය.