ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න රජයේ ගිණුම් කාරක සභාවේ (COPA) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.
ඒ අනුව (07) රැස්වූ රජයේ ගිණුම් කාරක සභාවේදී මෙම පත් කිරීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.