මාර්තු දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරයි

2024 මාර්තු මස 8, 9 හා 10 දිනවල යෙදෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින්  උඩරට දුම්රිය මාර්ගයේ හා උතුරු මාර්ගයේ  විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා.

ඒ අනුව එම දුම්රිය ධාවනය වන කාලසටහන මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අදාළ කාලසටහන පහතින්.

news images news images