Facebook, Instagram සහ Messenger ගිණුම් Logout වෙයි

රටවල් කීපයක Facebook, Instagram සහ Messenger ගිණුම් එක වරම Logout වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රාත්‍රී 9.11 ට මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙසේ Logout වූ ඇතැම් පරිශීලකයින්ට නැවත තම ගිණුම් ⁣⁣⁣⁣වෙත පිවිසීමට නොහැකි වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.