විදුලි ගාස්තු 21.9% කින් පහළට

(4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව අද රැස්වූ මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගත් බවයි එම කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

ගාස්තු අඩුවන ආකාරය පහතින්.

news images news images