පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ

පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (04) කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහර දී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් කරමින් මෙලෙස මරණ දණ්ඩනය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.