CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.

මිල අඩු වූ ඉන්ධන:

* පෙට්‍රල් 95 – රු. 9 කින් (නව මිල රු.447)

* සුපර් ඩීසල් – රු. 10 කින් (නව මිල රු.458)

* භූමිතෙල් – රු. 05 කින් (නව මිල රු.257)

නොවෙනස්ව පවතින මිල :

* පෙට්‍රල් 92 – ( මිල රු.371)

* ඔටෝ ඩීසල් –  ( මිල රු.363)

news images