මුතුකුමාරණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

එස්. සී. මුතුකුමාරණ මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම්දී තිබෙනවා.

උද්දික ප්‍රේමරත්නගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස දිවුරුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.