විදුලිය හා ඉන්ධන අතවශ්‍ය සේවා බවට පත් කෙරේ

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිය, ඉන්ධන මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

news images