ලංවිම සභාපති ඇතුළු පිරිසක් මහජන උපයෝගිතා කොමිසම හමුවට

විදුලි බිල අඩු කිරීමේ යෝජනා පිළිබඳව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ විශේෂ රැස්වීමක් (01)

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසක් මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබෙන බවයි සඳහන් වන්නේ.

මීට පෙර පැවති සාකච්ඡාවෙන් පසු මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් තවත් තොරතුරු ඉල්ලා සිටි