මාර්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදුවන්නේ නැහැ – මුදිත පීරිස්

මාර්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව දැනට පවතින මිල ගණන්වලටම මාර්තු මාසයේද ගෑස් අලෙවිය සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.