Month March 2024

චීන සංචාරය නිම කරමින් අගමැති දිවයිනට

චීන නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ දුත පිරිස චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයකින් (30) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත. චීනයේ පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේ…

මෙරට පළමු AI චිත්‍රපටය නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය

යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා…

SL vs BAN 2nd Test : ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 531ක් රැස් කරයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 531 ක් රැස් කිරීමට සමත් වුණා.…

ටෙස්ට් කරන්න නායකයෝ ගේන්න හදන්න එපා – දයාසිරි

පරික්ෂා කිරීම සඳහා නායකයින් ගෙන ඒමට කටයුතු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටක් බාරදීමේදී ෆයිඩ් රයිස් හදන ආකාරයෙන් කල්පනා නොකරන ලෙසයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. එසේ පරික්ෂා කිරීම සඳහා අවුරුදු 5 කට බලය දුන්නාට…

අප්‍රේල් මාසයේදී බිත්තරයක් රුපියල් 35ට අඩුවෙන් ලබාදීමට හැකිවේවි – කෘෂිකර්ම ඇමති

අප්‍රේල් මාසය තුළදී දේශීය බිත්තරයක් රුපියල් 35ට වඩා අඩු මිලකට ගෙන ඒමට හැකිවනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාව ඉක්මවා ගොස් තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අවුරුදු මාසයේ දී බිත්තරයක මිල රුපියල්…

සන්ධාන ගහන්න ඕන ජන බලයක් තියෙන මිනිහෙක් එක්ක – එස්.එම්. මරික්කාර්

එළඹෙන ජනාධිපතිවරණ තරගයේදී තරගයේ ජයග්‍රාහකයා වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. මේ වන විට විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කරමින් ඇති බවත් චෝදනාවලට ලක් නොවූ පිරිස් සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි සතියේදී එය…

අලුත් අවුරුද්දේ කේක් අලෙවිය පහළට

මිල ඉහළ යාම හමුවේ ජනතාව කේක් වර්ග මිලදී ගැනීම පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මේ වන විට කේක් වෙළදාම 50%ක්වත් නොමැති බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ. අමුද්‍රව්‍ය මිල ගණන්…

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

(31) දිනයේ ප්‍රදේශ කිහිපයක කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිදුකර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු, දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු…

පාස්කු ඉරිදා දිනය අදයි

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට (31) යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය සංහතිය පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසිය මත සිය ජීවිතය පූජා කර දින 3 කට පසු මරණයෙන් උත්ථානය වීම පාස්කු ඉරුදින මංගල්‍යය ලෙස කිතුණුවන්…

වින්ඩිට ජාත්‍යන්තර සම්මානයක් 

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ඉකුත් පසුගියදා පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ටතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023) හිමි සම්මානය දිනා ගැනීමට වින්ඩි ගුණතිලක සමත් වී තිබෙනවා. ඒ ඇය විසින්…