Month February 2024

පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි

පලස්තීන බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි අගමැති  Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අගමැති  Mohammad Shtayyeh පැවසුවේ තමා ජනාධිපති  මාමුද් අබ්බාස් ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවයි. පලස්තීනයේ ගාසා තීරයේ බලය…

මත් ජාවාරම්කරුවන් මඩින්න අලුත් වැඩක්

යුක්තිය මෙහෙයුමින් හදුනාගත් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, ස්වකැමැත්තෙන් මත් ද්‍රව්‍ය මෙරටින් තුරන්කිරීමේ සහයකයින් ලෙස දායකත්වය ලබා ගැනීමේ නව වැඩ සටහනක් කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඊ .එස් .අබේසේකර ආරම්භ කර ඇත. ඒ අනුව කහටගස්දිගිලිය නගරයේ මත් කුඩු, මත් පෙති ඇතුලු විවිධ…

කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස…

වැටුප් වැඩි කිරීම පිළිබඳ​ව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය අරභයා සමාජය තුළ ඇතිව ඇති විවේචනාත්මක කතිකාවත අතිශයින්ම ඒකපාර්ශවී​ය මෙන්ම කරුණු නිසියාකාරව නොදැන හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර මත ගෙන එන ලද්දක් වන බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව…

තවත් සමාගමකට මෙරට ඉන්ධන අලෙවිය සඳහා අවසර

United Petroleum Australia සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම පවසනවා. ඒ අනුව පසුගිය පෙබරවාරි 22 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ඒ අනුව, එම සමාගමට…

කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කරයි

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ විශ්වාසයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මේ…

කුරුණෑගල රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා තවත් විශේෂ කණ්ඩායමක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අද (26) දිනයේද විශේෂ කණ්ඩායමක් එම රෝහල වෙත යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දැනට එම රෝහල වෙත රුධිර කාන්දුකරණය සඳහා පැමිණෙන වකුගඩු රෝගීන් කුලියාපිටිය, දඹදෙනිය,…

රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් දැනුම්දීමක්

රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය එනම්, 107% වෙනුවට 92%ක් ලබා දීම පිළිබඳ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා…

ඇල්පිටියේදී වෙඩි තබා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඝාතනය කරයි

ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කටුනායක ගුවන් තොටුපළේ සිදුවීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඊයේ (25) ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. ඒ අනුව අමාත්‍යාංශයේ පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමා ඇතුළු නියෝජිත පිරිසක් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය ද සහභාගි වීමට නියමිත…