Month February 2024

PET ප්ලාස්ටික් බෝතල් කිලෝ 5කට වඩා එකතු කර දෙන බාලදක්ෂයන්ට පදක්කමක්

පරිසර දූෂණයට බලපාන ප්ලාස්ටික් බෝතල් එක් රැස්කර බාලදක්ෂයන්ගේ කර පලඳනාව සකස් කිරීමේ A step towards nature ව්‍යාපෘතිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සාමයේ පණිවිඩකරුවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. මේ ව්‍යාපෘතියට සහභාගි වී PET ප්ලාස්ටික් බෝතල් කිලෝ ග්‍රෑම් 5කට වඩා වැඩියෙන් එක්රැස් කර…

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක්

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි. මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන…

පරාටේ නීතිය අත්හිටුවීමට ගත් තීරණය ගැන සතුටුයි

කැබිනට් මණ්ඩලය පරාටේ නීතිය තාවකාලිකව හෝ අත්හිටුවීමට ගත් තීරණය සතුටට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. වසර 2-3ක් පුරාවට තමා ඇතුළු සමඟි ජන බලවේගය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 50%ක හා රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා…

අද උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…

රනිල්, සජිත් හා අනුරට විකල්ප නායකත්වයක් ළඟදීම රටට හඳුන්වා දෙනවා – ජයන්ත සමරවීර

රනිල්, සජිත් හෝ අනුර අතර බරපතල දේශපාලන වෙනස්කමක් තමා නොදකින බව උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසනවා. දැනට කරළියට පැමිණි ඇති අපේක්ෂකයන් තුන්දෙනාම ඉතාම සමානකම් සහිත අය බවයි ඔහු පවසන්නේ. රනිල්, සජිත් හා අනුරට විකල්ප නායකත්වයක් තමා ඇතුළු…

ජයග්‍රාහී අපේක්ෂකයා වෙලාව ආවම තෝරන්නම් – නාමල්

පොහොට්ටුවට කලින් චෝදනා කලේ අපේක්ෂකයෙක් නැතැයි කියා වුවද දැන් කියන්නේ අපේක්ෂකයන් පස් හයදෙනෙක්ගෙන් එක්කෙනෙක් තෝරාගැනීමට නොහැකිව සිටින බැව් කියා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තම පක්ෂයට අපේක්ෂකයන් බොහෝ දෙනෙක් සිටින බවද, ඒ අතරින් එක් අයෙක් තෝරාගත නොහැකි බව සත්‍යයක්…

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයේ සහාය

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය පළ කිරීමට උත්තර ලංකා සභාගය (26) තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. Online Safety පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති…

2024 පළමු මාස 02 තු​ළ මිනීමැරීම් සිද්ධි වලින් පුද්ගලයින් 83 ක් මරුට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළදී මිනීමැරීම් හා සම්බන්ධ සිදුවීම් 76 ක් පමණ සිදුව ඇති බවත්, එම සිදුවීම් වලින් පුද්ගලයන් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා. එසේම එම කාලයේදී ගෙවල් බිඳුම් සම්බන්ධ සිද්ධි…

අධික උණුසුම් කාලගුණය නිසා පාසැල් සිසුන්ට රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළට

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ට යම් යම් රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා. අධික උණුසුම් තත්ත්වයෙන් ළමුන් රෝගී වීම වළක්වා ගැනීම…