Month February 2024

නාගපට්නම්-කොළඹ දක්වා ඉදි කිරීමට නියමිත බහු ඉන්ධන නළ මාර්ගය ගැන ඉන්දියාවේදී සාකච්ඡා

ඉන්දීය රජය ඔස්සේ ඉන්දීය තෙල් සමාගම ඉදිරිපත් කර ඇති නාගපට්නම් සිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි හරහා කොළඹ දක්වා ඉදි කිරීමට නියමිත, බහු ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉන්දියාවේදී සාකච්ඡා පවත්වයි. ඉන්දීය ඛනිජ සහ ස්වභාවික වායු…

11 වන මිතුරු මිතුරෝ යහපත් අමද්‍යපික ජාතික සම්මාන උලෙළ දා

‘කැඩුණු – බිඳුණු – සිතින් උපන් සෝභානුරාවය – 2024’ ගායන අභිෂේක ප්‍රසංගය, 11 වන මිතුරු මිතුරෝ යහපත් අමද්‍යපික ජාතික සම්මාන උලෙළ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09දා පැල්මඩුල්ල, ලෙල්ලොපිටිය…

ලෝක බලවතුන් ඉරණම ලියා දෙන තෙක් නොඉඳ තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දු සයුර ආශ්‍රිත රටවලට පුළුවන්

ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ජනපති අවධාරණය කරයි ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දීය සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනපතිවරයා මේ බව ප්‍රකාශ…

වසර 9ක් එකම විදුලි ගාස්තුව අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි

අවු.9ක් බලාගාර ඉදි නොකළ රටත් පැමිණි බලාගාර හරවා යැවූ රටත් ශ්‍රී ලංකාවයි දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව යැයි පැවසීම පිළිගත නොහැකි බවත්, වසර නවයක් එකම විදුලි ගාස්තුවක් අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව යැයිද විදුලිබල හා…

ජනාධිපති අරමුදලින් ශල්‍යකර්ම දෙකක් සඳහා මුල්‍යාධාර

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබෙනවා. රටේ අනාගතය වන…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

SL vs AFG 2nd ODI : ශ්‍රී ලංකාවට ලකුණු 155 ක විශිෂ්ට ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය ලකුණු 155 කින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය…

වායු ගෝලයේ ගුණාත්මකභාවය නරක අතට

දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනුයේ විශේෂයෙන් කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බවයි. වායු ගුණත්ව දර්ශකයට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැර දිවයිනේ…

ගාමිණි ජයවික්‍රමගේ පුත්‍රයා සජිත්ගෙන් ඉවත් වී ජනපතිට එක් වෙයි

සමගි ජන බලවේගයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක ධුරය හෙබවූ අසංග ජයවික්‍රම පෙරේරා මහතා අද(11) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක් විය. ඒ අනුව අද සිට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ ආසන සංවිධායකවරයා ලෙස ඔහු කටයුතු කරනු ඇත. ජනාධිපති…

SL vs AFG 2nd ODI : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද (11) පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.