Month February 2024

කෝවිලේදී ලක්ෂ ගානක මුදල් රන් අබරණ ඉස්සූ

හුනුපිටිය ප්‍රදේශයේ කෝවිලක පුජාවකට පැමිණි කාන්තාවකගේ රුපියල් ලක්ෂ හය හමාරක මුදලක් හා රුපියල් ලක්ෂ අට හමාරක් පමණ වටිනා රන් ආභරණ දමා තිබු අත් බෑගය සොරකම් කළ කාන්තාවක් කිරිබත්ගොඩ පොලිසිය මගින් පෙරේදා ( 11 වැනිදා ) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඒ…

පන්නිපිටියේ නිමි ඇඳුම් ගබඩාවක් ගින්නෙන් අළු

පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට අයත් රෙදිපිළි ගබඩාවක (12) අලුයම ඇතිවූ ගින්නකින් ගබඩා කර තිබූ නිමි ඇඳුම් විශාල තොගයක් ගිනිගෙන විනාශ වී ඇති බව මහරගම පොලිසිය පැවසීය. ගබඩාව පිහිටි ස්ථානයේ අවට පදිංචිකරුවන් හා ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි…

ජංගම දුරකථන භාවිත කරන පිරිස් වෙත දැනුම්දීමක්

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට එම දුරකථන…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…

SL vs AFG T20 : ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා. දුෂ්මන්ත චමීර මෙම සංචිතයට ඇතුළත් කර තිබුණද, ඔහු තවමත් ආබාධයකින්…

දාලා ගිය ජනාධිපති වුනේ ගෝඨාභය, සියදිවි නසාගත් ජනාධිපති වෙන්නේ අනුර – තිස්සකුට්ටිආරච්චි

ඇත්ත ප්‍රකාශ කර රට භාර ගන්නා ලෙසත් බොරු ප්‍රකාශ කර රට භාර නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි පවසනවා. පාලනයේ පීඩනය දරාගත නොහැකිව අතරමග දමා ගිය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසගත වී ඇති බවත්, යම් කිසි හෙයකින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින්…

Shell – RM Parks සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ගිවිසුමකට එළඹෙයි

Shell – RM Parks සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඉන්ධන ගබඩා කිරීම හා බෙදාහැරීමේ ගිවිසුමකට අද (12) එළඹ තිබෙනවා. ඒ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, Shell – RM Parks සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ…

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (13) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (12) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ. සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයින් ඉල්ලා…

රනිල් ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න වේගවත් වැඩකොටසක් කරනවා – මෛත්‍රී

මැතිවරණය කල් දැමීම සඳහා ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා හිටපු කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් නීතීඥ කණ්ඩායමක් පත්කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉක්මනින් කටයුතු කරමින් ඇති බවයි…

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව අභියාචනා හෙට සිට මාර්ගගත ක්‍රමයට බාර ගැනේ

2023 වර්ෂයට අදාළව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමයට සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව හෙට (13) දින සිට පෙබරවාරි 29 දින දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස මාර්ගගත ක්‍රමයට අභියාචනා…