නාරම්මල වෙඩි තැබීමේ සිදුවීමට අදාළව පොලීසියෙන් මිලියන 200 ක වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරයි
නාරම්මල පොලීසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වන්දි ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙස…