Month February 2024

කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළට

පසුගිය සති කිහිපය තුළදී කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළ ගොස් ඇති බව ඇති බව වාර්තා වනවා. ඒ රතු මුහුදේ හවුති කැරලිකරුවන් මග හරිමින් දිගු මාර්ගයක් ඔස්සේ ඉන්ධන ලබාගැනීමට යාත්‍රා කොළඹ වරායට පැමිණීම හේතුවෙන්. පසුගිය නොවැම්බර් මාසයේ සිට හවුති කැරලිකරුවන් හමාස්…

වැලන්ටයින් දිනයේදී විවාහ ගිවිස ගත් අගමැති

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ඔහුගේ පෙම්වතිය වන Jodie Haydon සමග විවාහ ගිවිස ගැනීම නිවේදනය කර තිබෙනවා. ඔහු (14) ආදරවන්තයින්ගේ දිනයේදී අගමැතිගේ නිල Canberra නිවසේදී ඔහු විශේෂයෙන් නිර්මාණය කළ මුද්දක් සමග ඔහුගේ පෙම්වතියට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. 60 හැවිරිදි…

සංචාරක පක්ෂීන් මිලියනයක් පමණ අනතුරේ

මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් මිලියනයක් පමණ අවදානමට ලක්ව තිබෙනවා. ඒ ඉන්දීය අදානි සමාගම විසින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250ක සුළං බලාගාරය නිසා බවයි වාර්තා වන්නේ. මෙම පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින්නේ සුළං බලාගාරය ඉදිකිරීමට යෝජිත ස්ථානය හරහායි.…

මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගත යුතුයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මත්පෙති සහ මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජයේ අවධානය වැඩිවශයෙන් යොමුවිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. දෙමාපියන් සහ භාරකරුවන් දරුවන් ඉදිරියේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම නොකළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. එමෙන්ම ඖෂධ හෝ…

පැය 24ක් තුළ මියයන බව තහවුරු කළත් තවමත් ජිවත් වන බද්ධ නිවුන් දරුවන්

Marieme සහ Ndeye යුරෝපයේ ජිවත්වන බද්ධ වූ එකම නිවුන් දරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Marieme සහ Ndeye උපත ලබන විට දින කිහිපයකට වඩා ජීවත් නොවන බවයි වෛද්‍යවරු පවසා තිබුණේ. මේ දෙදෙනාට දැන් වයස අවුරුදු හතක්. ගැහැණු ළමයින් දෙදෙනාටම ඔවුන්ගේම…

Diego Garcia සරණාගතයින්ගේ තත්ත්වය අනාරක්ෂිතයි – ශ්‍රී ලංකිකයන් පිරිසක්ද එහි සිටින බව හෙළිවෙයි

හුදෙකලා බ්‍රිතාන්‍ය දූපතක් වන Diego Garciaහි සරණාගතයින් පිරිසක් ලිංගික අතවර සහ ළමයින්ට හිරිහැර කිරීම් මෙන්ම සියදිවි නසාගැනීමේ සිද්ධීන් වාර්තා වන නිසා ඔවුන්ගේ තත්ත්වය අනාරක්ෂිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සිදුවීම් නිසා එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ පරීක්ෂකවරු ඔවුන්ගේ සුභසාධනය සොයා…

සන්ධානයෙන් පාකිස්තානයට නායකයෙක්

පාකිස්තානයේ මැතිවරණය අවසන් වූයේ පසුගිය අටවැනිදාය. එදින මැතිවරණය අවසාන වන තෙක් ආසියාකරයම හුරු පුරුදු ප්‍රචණ්ඩත්වය මෙන් සාමකාමී නොවූ වටාපිටාව ලෝකයටම මැනවින් දිස්විය. ඉන් ඔබ්බට ගොස් සිතා බලන්නේ නම් දැකිය හැකි වූ මූලිකම ලක්ෂණය වූයේ මර්දනය, තමාගේ මූලික අවිය කර ගනිමින්…

කැන්ගරු දේශයට යන හරි පාර මෙන්න

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ද ඇතුළුව බහුතරයක් දෙනා විදේශගතවීම් සම්බන්ධයෙන් මහත් උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙන්නා වූ කරුණකි. යම් විටෙක එය විලාසිතාවක් වන තරමටම ඔඩුදුවා ඇති බව ද පෙනෙන්නට තිබේ. කවර ලෙසකින් වුව මේ අතරින් ඔස්ට්‍රේලියාවට යෑම සම්බන්ධව…

ආදරණීය විජය ඔබ නැතුව අවුරුදු තිස්හයක් ගෙවුණා

විජය කුමාරතුංග ගැන මේ සටහන ලියද්දි මගේ සිතට එන සිතුවිලි නොයෙක් අත පියඹා යයි. ඒවා අනුපිළිවෙළින් ගළපා ගැනීමට හැකි තාක් මම උත්සාහ දරමි. එදා මෙදාතුර දේශීය සිනමාව බිහිකළ ජනප්‍රියතම සුපිරි තරුව (The Most Famous Sri Lankan Mega Star) කෝවිලගේ විජය…

නතරව තිබූ මෙරට සංවර්ධනය නැවත ආරම්භ කළේ ජනපති රනිල්

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර තුනකට අධික කාලයක් නතරව තිබූ මෙරට සංවර්ධනය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත ආරම්භ කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. ඔහු අවධාරණය කරන්නේ සංවර්ධන වැඩසටහන් සිදු කිරීමේදී රාජ්‍ය යන්ත්‍රණයේ…