රාජ්‍ය සේවකයන්ට රු. 10,000ක ජීවන වියදමක් දෙන විටත් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජන කිරීම සිදු නොවිය යුත්තක්
ආර්ථික දුෂ්කරතා පැවැතියද රාජ්‍ය සේවකයන් සඳහා රු. 10,000ක ජීවන වියදම් දීමනාවක් පිරිනැමීමට රජය කටයුතු කර ඇති පසුබිමක සෞඛ්‍ය වෘත්තීය සමිති මඟින් රෝගීන්ගේ ජීවිත පීඩාවට පත් කරන ආකාරයෙන් වර්ජන සිදු කිරීම මේ අවස්ථාවේ සිදු නොවිය යුත්තක් බව විවෘත සහ වගකිව යුතු…