Month February 2024

අමිර්ගේ ‘දංගල්’ චිත්‍රපටියේ නිළියක් මිය යයි – මරණයට හේතුව දුර්ලභ රෝගයක්

බොලිවුඩ් නළු අමීර් ඛාන් විසින් රංගනයෙන් එක් වූ අතිශය ජනප්‍රියතාවට පත් වූ දංගල් චිත්‍රපටියේ නිළියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ, සුහානි භාට්නගර් නමැති නිළියයි. ඇය මිය යන විට 19 හැවිරිදි වියෙහි පසු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර…

බලුකිස්තාන සිසුන් අතුරුදන් කිරීමේ සිදුවීමට

බලුකිස්තානයේ අතුරුදන්වූ බව කියන සිසුන් පිළිබඳ ප්‍රශ්න කිරීමට පාකිස්තාන භාරකාර අගමැති අන්වර් හක් අද ඉස්ලාමාබාද් මහාධිකරණයට කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භාරකාර අගමැතිවරයාට අද අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි යවා ඇති අතර, එම නඩුව විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ බලුකිස්තානයේ…

යූටියුබ් හිටපු ප්‍රධාන විධායකගේ පුත්‍රයා අබිරහස් ලෙස මිය යයි

ගූගල් සමාගම අනුබද්ධිත ලෝ ප්‍රකට ‘යූටියුබ්’ සමාජ මාධ්‍යජාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය වූ සුසාන් වොජ්සික්කිගේ පුත්‍රයා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ මියගොස් සිටියදී සොයා ගෙන ඇතැයි ඔහුගේ පවුලේ සාමාජිකයන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 19 හැවිරිදි මාර්කෝ ට්‍රොපර්…

රුසියානු විපක්ෂ නායකයාගේ මරණයට ලෝක නායකයන්ගෙන් පුටින්ට චෝදනා

විරෝධතා දැක්වූ 400ක් අත්අඩංගුවේ වසර 19ක සිර දඬුවම් ලබා බන්ධනාගාරගතවී සිටියදී ජීවිතක්ෂයට පත් වූ රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධව ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට ලෝක රාජ්‍ය නායකයන්ගෙන් චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙස සැලකෙන…

සාවද්‍ය මූල්‍ය ප්‍රකාශන පෙන්වූ ට්‍රම්ප්ට ඩොලර් මිලියන 355ක දඩයක්

පවුලේ සමාගම් ජාලයේ වත්කම් නීතිවිරෝධී ලෙස වෙනස් කිරීමේ චෝදනාවකට ලක් වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිව්යෝක් නුවර අධිකරණයකින් ඩොලර් මිලියන 355ක දඩයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ ට්‍රම්ප් ව්‍යාපාර ජාලය හරහා ණය ලබාගන්නා පුද්ගලයන්ට ඉදිරිපත් කර…

“යුක්තිය” මෙහෙයුම මාතලේ දී ඇගයීමට

මාතලේ දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේගේ සහ මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (15) පැවැත්විය. එහිදී මාතලේ දිස්ත්‍රීක්කය තුල ක්‍රියාවට නැංවීමට නියමිත…

ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී අලුත් විදිහක්

ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී ගමේ පුළුල් නියෝජනයක් සහිත ග්‍රාමීය කමිටු මගින් අදාල යෝජනා සකස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. කදුකර දශකය සහ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන්වලදී මහජන නියෝජිතයන්ගේ සහ ජනතා සහභාගීත්වය අනිවාර්ය බවද අමාත්‍යවරයා සඳහන්…

ජාතික සම්පත් සේ සලකා රාජ්‍ය බැංකු රැකගත යුතුයි

ජාතික සම්පත් ලෙස සලකා රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය. ඔහු මේ බව පැවසුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේදී පසුගියදා (16) පැවති හමුවකදීය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ආයතනික ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු…

UN ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද ආරම්භ වෙයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වනවා. මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ඉන් රටවල් 35 ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු…

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබුවා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා සම්මුතියකට පසුගියදා (15) අත්සන් තැබූ බවත්, මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදු වන ප්‍රමාදය වැළැක්වීම මේ ගිවිසුමේ ප්‍රධාන අරමුණක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය. ඇමැතිවරයා මේ…