Month February 2024

මෙරට න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

මෙරට න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්විණි. න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදු කරන විට සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම මෙහි අරමුණයි. මෙරට පරිසර බලපෑම් ඇගයීම්…

ගෘහ සේවිකාවන් රට යැවීම තහනම් කිරීමට පියවර

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා…

Online පනතට එරෙහි පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ගොනුකර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකර තිබෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුව තුළදී නිත්‍යානුකූලව සම්මත වී නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම…

SL vs AFG 3rd T20 : අවසන් විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද (21) පැවැත්වෙනවා. ඒ අනුව තරගය අද රාත්‍රී 7.00 ට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. දෙරට අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය…

බුරුමයේ ඇණවුමකට සූර්ය බලයෙන් යන සැප මගී යාත්‍රාවක් යාපනයේදී හදයි

යාපනයේ කරෙයිනගර් Òමහසෙන්Ó නැව් නිපදවීමේ ආයතනය විසින් නිපද වූ සූර්ය බලයෙන් යාත්‍රා කළ හැකි අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් කරෙයිනගර්හිදී පෙරේදා (19) දියඹට දැමීය. බුරුමයේ සංචාරක සමාගමක ඇණවුමක් මත මේ අතිසුඛෝපභෝගී යාත්‍රාව නිපදවා ඇති අතර, එම නැව බුරුමයේ සංචාරක කටයුතුවලට යොදා…

ආසියා-පැසිෆික් සමුළුවේ සභාපති ඇමැති අමරවීර

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතීත්වයට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කර ඇත. ඒ අනුව 2024 – 2026 දක්වා වන වසර දෙක සඳහා එම සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාව…

ග්‍රාමීය කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමට සහය වන්න – අගමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි

ග්‍රාමීය කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා සහය වන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කියු ඩොන්ගු මහතා අතර අරලියගහ මන්දිරයේ පෙරේදා (19)…

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දින පින්කම් මාලාව අද සහ හෙට

ලේකහවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සංවිධාන කරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ලේක්හවුස් මන්දිරයේදී අද (21) පැවැත්වේ. රාත්‍රී 9ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ වන අතර කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ සහ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මහා…

පොහොට්ටුවේ 69 ලක්ෂය බිංදුවටම වැටිලා දැන් අපි ලක්ෂ තිහ හතලිහේ වගේ ඉන්නවා – එස්.බී. දිසානායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බින්දුවටම වැටී මේ වන විට නැගිටමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා. බින්දුවටම වැටී අළු මතින් නැගී සිට මේ වන විට 30% ක ආසන්නයේ ඇති බවත් ලක්ෂ 30-40 ප්‍රමාණයක රැඳී සිටින බවයි (20) මාධ්‍ය වෙත…

ෆොන්සේකාට පොහොට්ටුවේ දොර විවෘතයි – නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ සමඟ තිස්වසරක යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොර විවෘතව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ පවසනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන විරුද්ධ වාදියා ලෙස සිටි රනිල්…