Month February 2024

ජපන් යවන බව කියා 500කගේ කෝටි 10කට තට්ටු කර මාරු වූ හිටපු පීසී – අනි­යම් බිරිය රිමාන්ඩ්

ජපා­න­යට යවන බව පවසා පුද්ග­ල­යන් 500 දෙන­කු­ගෙන් පමණ රුපි­යල් කෝටි 10කට ආසන්න මුද­ලක් වංචා කර සැඟව සිටි හිටපු පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු සහ කාන්තා­වක අත්අ­ඩං­ගු­වට ගෙන කඩු­වෙල අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන මස 7 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ…

ඉස්ලාම් අන්ත­වා­දීන්ගේ වැඩ­ව­ලට යොදා­ගත් බේරු­වල – දෙහි­වල සුපිරි නිවාස දෙකේ හිමි­ක­රු­වන් සොයා විම­ර්ශන

අල්ක­යිඩා ත්‍රස්ත සංවි­ධා­නයේ සහ ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ නීති­වි­රෝධි කට­යු­තු­ව­ලට භාවිත කළ රුපි­යල් කෝටි ගණ­නක් වටිනා බේරු­වල සහ දෙහි­වල පිහිටි සුඛෝ­ප­භෝගි නිවා­ස­වල හිමි­ක­රු­වන් දෙදෙ­නකු සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා…

තර්ස්ටන් – ඉසිපතන සහෝදර සංග්‍රාමය අද ආරම්භ වෙයි

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 61 වැනි වරටත් බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන සහෝදර සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (24) පැවැත්වෙනවා. ඒ අනුව තරගය අද සහ හෙට කොළඹ SSC පිටියේ දී පැවැත්වීමටයි නියමිතයි. මෙවර තර්ස්ටන් විද්‍යාලය…

වෛද්‍ය උපකරණ ලබා ගැනීමට මේ වර්ෂයේ බිලියන 180ක් වෙන් කර තිබෙනවා – සෞඛ්‍ය ඇමති

මෙම වර්ෂය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන්කර ඇති රුපියල් බිලියන 410ක මුදලින්, බිලියන 180ක මුදලක් වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුවට…

අද කාලගුණ නිවේදනය

අද (24) දිනයේදී බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම උතුරු මැද පළාතේ ස්ථාන ස්වල්පයක…

ජනතාව රැවටෙන යුගය දැන් අවසන් – හරිනි අමරසූරිය

තවදුරටත් සිටින්නේ රැවැට්ටීමට හැකි ජනතාවක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනතාව රැවටෙන යුගය දැන් අවසන් වී ඇති බවත්, පාලකයන් එය හොඳින් මතක තබාගත යුතු බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ. මේ වන විට…

පොහොට්ටුවේ රාජපක්ෂවරු එක්ක නම් මම කවදාවත් දේශපාලනය කරන්නෑ – සරත් ෆොන්සේකා

තමන් සමඟ ගැටලුව නිර්මාණය කළේ පක්ෂය තුළින්ම බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. දේශපාලනය සිදුකරන විට වහලුන් මෙන් සිටිමින් කිහිපදෙනෙකු ගන්නා තීරණවලට අනුව කටයුතු කිරීමට නොහැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඉදිරියෙදි ජනතා…

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිය හැකියි – ඩයනා

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි…

නෙදර්ලන්තයේ ඉදි කරමින් තිබූ පාලමක් කඩා වැටී දෙදෙනෙක් මරුට

නෙදර්ලන්තයේ ජෙල්ඩර්ලන්ඩ් පළාතේ ඉදි කරමින් තිබූ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කිරිමට…

ඉන්දියාවේ මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මරුට

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන 37හැවිරිදි ලාස්‍යා නන්දිතා හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයේ “Bharat Rashtra Samithi” කැපීපෙනෙන චරිතයක් ලෙස සැලකේ. ඇය ගමන් ගත් මෝටර් රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකිව, මාර්ගයේ…