Month February 2024

වනිඳුට දඬුවම් නියම වෙයි – ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දෙයි

ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බව…

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුට ලංකාවට පැමිණීමට අවසර

රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් වූ එක් වරදකරුවෙකු වන සාන්තන් වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පහසුකම් සලසමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔහුට හදිසි සංචාරක ලේඛනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනට තිරුචිරප්පල්ලි මධ්‍යම බන්ධනාගාරයේ විශේෂ කඳවුරේ…

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම

ලබා දීම, ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීතිමය පියවර – ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්. නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්…

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ජනපති ප්‍රධානත්වයෙන්

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරිණි.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය.

අය­වැය යෝජ­නා­වල ප්‍රග­තිය පිළි­බඳ දැඩි සමා­ලෝ­ච­න­යක් අප්‍රේල් අගදී

මේ වසර ඇතු­ළත ක්‍රියා­ත්මක කිරී­මට යෝජනා කළ 2024 අය­වැය යෝජ­නා­ව­ලින් කොප­මණ ප්‍රමා­ණ­යක් ආරම්භ කර තිබේද, කොප­මණ ප්‍රමා­ණ­යක් ආරම්භ කළ යුතුව ඇත්ද සහ පව­තින බාධා හා ගැටලු මොන­වාද යන්න එළ­ඹෙන අප්‍රේල් මාසය අගදී දැඩිව සමා­ලෝ­ච­න­ය­කට භාජ­නය කිරී­මට රජය තීර­ණය කර ඇත.…

මිය­න්මා­රයේ සිර කර සිටින පිරිස බේරා­ගන්න සාකච්ඡා කරද්දී තවත් ශ්‍රී ලාංකි­ක­යකු සයි­බර් අප­රාධ කලා­ප­යට රැගෙන ගිහින්

මිය­න්මා­රයේ සයි­බර් ක්‍රිමි­නල් ඒරියා නමින් හඳු­න්වන ප්‍රදේ­ශයේ කඳ­වු­රු­වල බල­හ­ත්කා­ර­යෙන් රඳවා සිටින ශ්‍රී ලාංකි­ක­යන් බේරා­ගැ­නීම සඳහා සාකච්ඡා පව­ත්වන පසු­බි­මක තවත් ශ්‍රී ලාංකි­ක­යකු එම ප්‍රදේ­ශ­යට රැගෙන ගොස් ඇති බවට තොර­තුරු වාර්තා වෙයි. පරි­ග­ණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකි­ක­යන් 56 දෙනකු එම…

රජයෙන් නොවන ගරු නාම ආවාට ගියාට බෑ

නීත්‍ය­නු­කූල නොවන ආකා­ර­යට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ග­ල­යන් වෙත පිරි­නැ­මීම, එසේ ගෞරව නාම භ‍ාර ගැනීම හෝ භාවිත කිරී­මට එරෙ­හිව නීත්‍ය­නු­කූල පිය­වර ගන්නා ලෙස ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක අදාළ විෂය පිළි­බඳ කට­යුතු කරන රාජ්‍ය නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබේ. එක් එක්…

අවු­රුදු සම­යට ඉන්දි­යා­වෙන් බිත්තර කෝටි 3ක්

උ­ත්සව සමයේ පරි­භෝ­ජ­නය සඳහා තවත් ආන­ය­නික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලි­යන 30ක්) ගෙන්වී­මට අනු­මැ­තිය ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුර­ක්ෂිතා අමා­ත්‍යාං­ශයේ ලේකම් රංජිත් අත­පත්තු දින­මි­ණට පැව­සීය. ජන­වාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ බිත්තර මිලි­යන 60ක් ගෙන්වී­මට පසු­ගි­යදා අනු­මැ­තිය…

ආර්ථි­කය ගොඩ­ගැ­නීම සඳහා ජන­පති ප්‍රමුඛ රජයේ ක්‍රියා­මාර්ග අමෙ­රි­කානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්ගේ පැස­සු­මට රතු මුහුදේ නාවික මෙහෙ­යු­ම්ව­ලදී ශ්‍රී ලංකා රජයේ සහා­යත් අග­යයි

ශ්‍රී ලංකා ආර්ථි­කය යථා තත්ත්ව­යට පත් කිරී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගනු ලබන පිය­වර අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ කළ­ම­නා­ක­රණ සහ සම්පත් පිළි­බඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහ­තාගේ ඇග­යී­මට ලක් විය. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ මේ දින­වල…

ශ්‍රී ලංකා­වට අති­වි­ශිෂ්ට මෙහෙ­යක් කළ අයට රජයෙන් අලුත් සම්මාන 2ක්

මේ ජාතික සම්මාන පිරි­නැ­මී­මට ඒ සඳහා පත් කෙරෙන තේරීම් කමි­ටුවේ නිර්දේශ මත, ජාතික සම්මාන පිරි­නැ­මී­මට අපේක්ෂා කරන, සුදු­සු­කම් ලත් ශ්‍රී ලාංකි­ක­ය­න්ගෙන් අය­දු­ම්පත් කැඳ­වීම සඳහා නව ක්‍රම­වේ­ද­යක් සකස් කිරී­මට යෝජනා ඉදි­රි­පත් කර තිබේ. පළාත් ආණ්ඩු­කා­ර­ව­රුන් සහ කැබි­නට් අමා­ත්‍ය­ව­රුන් මඟින් ජාතික සම්මාන…