Month February 2024

ලොව පළමු පෞද්ග­ලික සමා­ගමේ රොක­ට්ටු­වෙන් අමෙ­රි­කාව වසර 50කට පසු සඳ තර­ණය කරයි

ලෝක අභ්‍ය­ව­කාශ ඉති­හා­සයේ පළ­මු­ව­තා­වට පෞද්ග­ලික සමා­ග­මක් විසින් සඳ වෙත යවනු ලැබූ රොක­ට්ටුව පෙරේදා සඳෙහි දක්ෂිණ ධ්‍රැව­යට පතිත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාවේ හූස්ටන් නුවර කේන්ද්‍ර කර­ගත් පෞද්ග­ලික අභ්‍ය­ව­කාශ සමා­ග­මක් එම මෙහෙ­යුම සිදු කළ අතර, ඒ සඳහා නාසා ආය­ත­නයේ…

වඩ­ම­රච්චි පට්ටු­කාඩු මුහුදේ කේතු ආකාර අමුතු අට­ල්ලක්

යාප­නයේ වඩ­ම­රච්චි පට්ටු­කාඩු මුහුදේ කේතු­වක ආකා­ර­ය­කට සක­සන ලද මෙතෙක් හඳු­නා­ගෙන නැති වස්තු­වක් මුහුදේ පා වෙමින් පව­තින බව වඩ­ම­රච්චි ධීව­රයෝ පෙරේදා (22) නාවික හමු­දා­වට හා යාපනේ සහ­කාර ධීවර අධ්‍යක්ෂ කාර්යා­ල­යට දැනුම් දී තිබේ. මසුන් මැරී­මට ගොස් ආපසු පැමි­ණෙ­මින් සිටි ධීවර පිරි­සක්…

හෝමා­ගම-පිට­කො­ටුව බස් හිමියෝ – සේව­කයෝ නොමි­ල­යේම 600ක් අනු­ර­පුර වන්ද­වති

හෝමා­ගම පිට­කො­ටුව (138) පෞද්ග­ලික බස් රථ හිමි­යන් සහ සේවක පිරිස එක්ව බස් 10කින් බැති­ම­තුන් 600 දෙනකු නොමි­ලයේ අනු­රා­ධ­පුර පූජා භූමි­යට රැගෙන ගොස් එහිදී ප්‍රථම වරට සංවි­ධා­නය කළ සීල සමා­දාන පින්කම් මාලා­වක් රුව­න්මැලි සෑර­දුන් හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබි­ය­සදී නවම්…

පාසල් සිසුන්ට විකු­ණන්න හොර පාරෙන් ගෙන්වූ ලක්ෂ 30ක ඊ-සිග­රැට් පෑලි­ය­ගො­ඩදී මාට්ටු

මෙරට පාසල් සිසුන් ඉලක්ක කර නීති­වි­රෝධි අන්ද­මින් ගෙන්වන ලද ඉලෙ­ක්ට්‍රො­නික සිග­රැට් තොග­යක් පෑලි­ය­ගො­ඩදී පෙරේදා (22) අත්අ­ඩං­ගු­වට ගැනී­මට ජාඇළ සුරා­බදු ඒක­කය සමත් වී ඇත. ඔන්ල­යින් ක්‍රම­යට නීති­වි­රෝධි ලෙස ගෙන්වා ඇති රුපි­යල් ලක්ෂ 30ක් වටිනා මේ ඉලෙ­ක්ට්‍රො­නික සිග­රැට් තොග­යෙන් රුපි­යල් කෝටි 10ක…

දීඝවාපී චෛත්‍ය ඉදිකිරීම්වලට දායකත්වය දුන් අධිකරණ ඇමති

නවම් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් දීඝවාපී රජමහා විහාරයේ පැවැත්වෙන පෝදා බණ වැඩසටහන අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නවම් පොහොයදා (23) පෙරවරුවේ පැවැත්විණ. අනතුරුව අමාත්‍යවරයා විසින් දීඝාවාපී පුදබිම වැදපුදා ගත් අතර, ඉදි…

කෑගල්ලටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක්

කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කඩිනමින් දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ…

ලංකාවේ සිරකරුවන් දූපතකට

බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා එහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින…

බෙලිඅත්ත ඝාතනයට ආධාර අනුබල දුන් තවත් 02ක් අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනෙකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, එරට රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඇති වූ ගැටුමක් අතරතුරදීය.…

සනත් නිශාන්තගේ මරණය ගැන මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්

ජල සම්පාදන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන සඳහන් කර ඇත. සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර…

ආරච්චිකට්ටුවේ නිවසක ගින්නක් – කාන්තාවක් මරුට

ඊයේ (23) රාත්‍රී කාලයේ ආරච්චිකට්ටුව පොලිස් වසමේ කිරිවල්කැලේ නිවසක් තුළ සිටි කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 65ක කිරිවල්කැලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව පොලිසිය පවසයි. මරණකාරිය සිය ස්වාමි පුරුෂයා සමඟ පොල් අතුවලින් තැනූ කුඩා නිවසක…