Month February 2024

තර්ස්ටන් – ඉසිපතන සහෝදර සංග්‍රාමයේ දෙවන දිනය අද

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර 61 වැනි වරට පැවැත්වෙන සහෝදරයින්ගේ සටනේ දෙවන හා අවසන් දිනය අදයි. කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ඊයේ (24) උදෑසන ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය තර්ස්ටන් නායක විහස් තෙව්මික සතු වූ අතර, ඔහු තරගයේ…

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ගත වූ දින කිහිපය තුළ එම ඒකකයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගින් කිහිප දෙනෙකු මිය යාම සැලකිල්ලට ගනිමින් 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි…

වනිඳුට ICC යෙන් තරග දෙකක තහනමක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිදු හසරංගට තරග තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පසුව ඔහු විනිසුරු තීරණයකට විරෝධය පල කිරීමේ සිද්ධිය හේතුවෙන් මෙම…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල  දිස්ත්‍රික්කයේත්…

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 ක් අත්අඩංගුවට

මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ දකුණු පළාතේ ද, අධිවේගී මාර්ගවල ද…

මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පිළිබඳ සාකච්ඡා

මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් යු.එල්.මොහොමඩ් ජවුහර් පවසනවා. ඔවුන් මුදාගෙන නැවත මෙරටට එවීම සඳහා සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණු බවයි ඔහු…

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා. මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, පුත්තලම පොලීසියේ සේවය කරමින් සිටි කල්පිටිය – ආන්දන්කන්නියේ පදිංචි වයස අවුරුදු 40 ක පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන්. කිසියම්…

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී  (24) පෙරවරුවේ සිදු විය. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක…

චීන­යෙන් බංග්ලා­දේ­ශ­යට අඩු මුද­ලට හමුදා උප­ක­රණ

සබ්මැ­රීන, ප්‍රහා­රක ජෙට් යානා ඇතුළු හමුදා උප­ක­රණ තොග­යක් චීන­යෙන් බංග්ලා­දේ­ශ­යට අප­න­ය­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් අඩු මුද­ලට ලබා­ගත් එම හමුදා උප­ක­රණ රැසක දෝෂ සහිත බවත්, එදි­නෙදා භාවි­ත­යට ආන­ය­නය කරනු ලැබූ උප­ක­රණ දෝෂ සහිත බැවින් බංග්ලා­දේ­ශයේ ආර­ක්ෂක හමු­දාව…

මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රය පහ­ළට

ඉන්දි­යාව සමඟ ඇති­ක­ර­ගත් රාජ්‍ය­තා­න්ත්‍රික මත­භේ­දය හේතු­වෙන් මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රයේ දැඩි පසු­බෑ­මක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝක සංචා­රක ව්‍යාපා­රයේ ප්‍රමු­ඛ­තම ගම­නා­න්ත­යක් වන මාල­දි­ව­යිනේ ආර්ථි­කය ප්‍රධාන වශ­යෙන් එරට සංචා­රක ව්‍යාපා­රය මත රැඳී පව­තින බවත් ඉන්දීය රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­දය මත ඉන්දීය…