Month February 2024

අපි ගේන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් – අනුර

ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා. මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ ඔවුන් මහා බ්‍රහ්මයාගේ නළලෙන් මැවූ ලෙස සහ රටේ පුරවැසියන් යටිපතුලෙන් මැවූ ලෙස බවයි මහනුවර…

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එම වැටුප් වැඩි…

සිදු වූ ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

(25) දින සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසනවා. එය කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එසේම,…

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14 ක් තුළ පිටවිය යුතු බවට සිදුකළ දැනුම්දීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – ජනපති

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා. රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී…

ඩෙංගු රෝගීන්ගේ පහළ යාමක්

ජනවාරි මාසයට සාපේක්ෂ ව පෙබරවාරි මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ජනවාරි මාසය වන විට 60කට අධික සංඛ්‍යාවක පැවති ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාවද 24ක් දක්වා පහත…

මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට දැනුමැති ප්‍රායෝගික පුහුණුව සහිත විශිෂ්ට ජනමාධ්‍යවේදින් බිහි කිරීම අරමුණු කර ගනිමින් lanka media house ආයතනයේ මූලිකත්වයෙන් වෘත්තීය පුහුණු ප්‍රායෝගික ජනමාධ්‍ය සහතික පත්‍ර පාඨමාලාවක් හා ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දී තිබේ. වයස 18 ඉක්මවූ ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය…

ජනපති උපදෙසින් වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව”

රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කෙරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත. ඒ අනුව මෙරට 10,126ක් වූ සමස්ත…

හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

බස්නාහිර සහ නැගෙනහිර ක්‍රමෝපායික සංවර්ධන සැලසුම් පිළිබඳවද අනාවරණය කරයි. හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට…

රුසියා – යුක්‍රේන යුද්ධයට අදට වසර 02ක්

රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වී අදට(24) වසර 02ක් සම්පූර්ණ වේ. මෙම ආක්‍රමණය සලකනු ලබන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය රටකට එල්ල වූ විශාලතම ප්‍රහාරය ලෙසිනි.     මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ රුසියා –…

ANE MAERSK කොළඹ වරායට පැමිණෙයි

මෙතනෝල් භාවිතයෙන් බල ගැන්වෙන ලොව විශාලතම බහාලුම් නෞකාව වන ANE MAERSK කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කන්ටේනර් ධාරිතාව 16,000කට අධික වන අතර එය පළමුවරට භාණ්ඩ ප්‍රවාහනට එක්වන්නේ, පසුගිය ජනවාරි මස 26 වැනිදායි. දිගින් මීටර් 350ක් වන එම…