සරසවි අනධ්‍යයන සේවකයින් සංකේත වැඩ වර්ජනයක

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වනවා.

වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක නිරත වන බවයි වාර්තා වෙන්නේ.