මහ බැංකුව මහජන මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවන්න – ෂෙහාන් සේමසිංහ

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීමට යෝජනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව අදාළ වැටුප් වර්ධක සම්බන්ධ ව මෑත කාලීන ව ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීම සුදුසු බවයි රාජ්‍ය අමාත්‍යවරයා X පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ X පණිවිඩය පහතින්.

news images