ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.