විදුලි ගාස්තු අඩු කිරීමේ සංශෝධිත යෝජනාව අද මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බල අඩු කිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට අද (22) භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිල ඒ ප්‍රමාණයෙන්ම අඩු කරන බවයි.