දුම්රියක ගැටී මවක් සහ දරුවන් දෙදෙනෙක් මරුට

ආරච්චිකට්ටුව මයියාව ප්‍රදේශයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

දරුවන් උපකාරක පන්ති කරා රැගෙන යමින් සිටි මවක් පැදවූ යතුරුපැදිය මෙලෙස (19) පස්වරුවේ දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.