උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පීලි පනියි

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

(18) පෙරවරුවේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ සීග්‍රගාමී දුම්රියයි මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ