රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය පිළිබඳව ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලීකකරණය මගින් සමාජ අනාරක්ෂිතතාවක් ඇතිවිය හැකි බැවින්, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහජන විශ්වාසය තහවුරු වන අයුරින් කටයුතු කරන ලෙසයි මහනායකහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ සඳහා බලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලෙසද මහනායකහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images news images