වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියට

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ සිරකරගෙන තිබෙනවා.

ඒ අනුව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහු මෙලෙස සිරකරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

news images news images news images