අස්වැසුම වැඩසටහනෙහි දෙවන අදියර සදහා වෙබ් අඩවියට පිවිස මේ මොහොතේ සිට 2024 මාර්තු මස 15 දින දක්වා අයදුම්පත්‍ර යොමු කළ හැකිය.

“අස්වැසුම” වැඩසටහනෙහි දෙවන අදියර සදහා පහත සබැඳිය ට පිවිස මේ මොහොතේ සිට 2024 මාර්තු මස 15 දින දක්වා අයදුම්පත්‍ර යොමු කළ හැකිය.
https://iwms.wbb.gov.lk/application
අයදුම්පත්‍ර යොමු කළ හැක්කේ,
1) පළමු අදියරේදී අයදුම් කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට
සහ
2) පළමු අදියරේදී අයදුම්පත්‍රයක් යොමු කළද සංගණන කටයුතු සිදු නොවූ පුද්ගලයන්ට
පමණක් බව දන්වා සිටි.