SL vs AFG 3rd ODI : අවිශ්කගෙන් අර්ධ ශතකයක්

එම තරගයේදී පන්දු 24 කින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත් වුණා.