සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල පහත දමයි

එළැඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.

ඒ අනුව අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ 08ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images