SL vs AFG 3rd ODI : තුන්වන එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය අද (14) පැවැත්වෙනවා.

අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භවීමට නියමිතයි.

මේ වන විටත් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ලෙස තරගාවලිය ජයගෙන තිබෙනවා.