SL vs AFG 2nd ODI : කාසියේ වාසිය ශ්‍රී ලංකාවටNews EditorFebruary 11, 2024Local News සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද (11) පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. Previous Post ලෝක දේශපාලනයේ වෙනස්කම් අනුව අපේ පක්ෂයත් වෙනස් වෙලා - විජිත හේරත් Next Post ගාමිණි ජයවික්‍රමගේ පුත්‍රයා සජිත්ගෙන් ඉවත් වී ජනපතිට එක් වෙයි
වත්මන් රජය අයි.එම්.එෆ්. සමඟ නව ගිවිසුමකට යෑමෙන් ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වෙනවා-සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස October 18, 2024
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මැතිවරණ ප්‍රචාරණය සාර්ථක කරගන්න-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර October 18, 2024