අවිස්සාවේල්ලේ පිපිරීමකින් පුද්ගලයෙක් මරුටNews EditorFebruary 7, 2024Local News අවිස්සාවේල්ල – මාදොළ ප්‍රදේශයේ අබලි යකඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා. අදාළ පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. Previous Post කෙහෙළිය පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි Next Post රෝහල්වලට සූර්ය බලයෙන් විදුලිය ලබාදීමට ජපානයෙන් ආධාර
වත්මන් රජය අයි.එම්.එෆ්. සමඟ නව ගිවිසුමකට යෑමෙන් ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වෙනවා-සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස October 18, 2024
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මැතිවරණ ප්‍රචාරණය සාර්ථක කරගන්න-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර October 18, 2024