උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්News EditorFebruary 7, 2024Local News උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙනවා. මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. Previous Post අනුර ඇතුළු පිරිස ඉන්දියාවේ විවේකානන්ද ජාත්‍යන්තර පදනම හමුවෙයි Next Post Online Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් ගැසට් නිවේදනයක්
වත්මන් රජය අයි.එම්.එෆ්. සමඟ නව ගිවිසුමකට යෑමෙන් ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වෙනවා-සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස October 18, 2024
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මැතිවරණ ප්‍රචාරණය සාර්ථක කරගන්න-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර October 18, 2024