කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවටNews EditorFebruary 3, 2024Local News හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (02) පෙරවරුවේ එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. Previous Post අද කාලගුණ නිවේදනය Next Post පාන්වල බර ප්‍රදර්ශනය කළ යුතු බවට ගැසට් නිවේදනයක්
වත්මන් රජය අයි.එම්.එෆ්. සමඟ නව ගිවිසුමකට යෑමෙන් ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වෙනවා-සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස October 18, 2024
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මැතිවරණ ප්‍රචාරණය සාර්ථක කරගන්න-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර October 18, 2024