කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේNews EditorFebruary 3, 2024Local News අද (03) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පවසනවා. අමාත්‍යවරයාගේ සෞඛ්‍ය හේතූන් මත මෙසේ ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහු පවසන්නේ. Previous Post ශ්‍රී ලංකාවේදී සිදුවන අන්තර්ජාල අපයෝජන, අකටයුතුකම් එරෙහිව යම් නීතියක්, ක්‍රමවේදයක් අවශ්‍යයි. Next Post ලංකා ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් සිද්ධ වෙන්නේ ප්‍රථම වතාවට - වෛද්‍ය චමල් සංජීව